කාවින්දි මට පිටු පෑවා ඒ නිසා මැරුවා
මාත් දිවිනසා ගන්නයි හැදුවේ සැකකරු පාපොච්චාරණය කරයි
අවුරුදු හතරහමාරක් තිස්‌සේ කාවින්දිගෙයි මගෙයි අතරේ ප්‍රේම සම්බන්ධතාවක් තිබුණා. ඒත් අන්තිමේදී එයා මට පිටු පෑවා. එයා මගේ ආදරේට පයින් ගහලා වෙන කොල්ලෙක් එක්‌ක යාළු වුණා. කාවින්දිගේ ආදරේ නැතිව මට ජීවත් වෙන්න බැහැ. ඒ නිසයි මම කාවින්දිවත් මරලා සිය දිවි හානි කර ගන්න හැදුවේ යෑයි ගිරිබාවේදී 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාව ඝතනය කළ සැකකාර තරුණයා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

%2Bof%2B13751%2B(1).jpg)