ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

පාකිස්තානයට එරෙහිව පසුගිය මාසයේ ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගය අතරතුරදී විනය විරෝධීව හැසිරුණු බවට චොද්නා එල්ල ලද කිත්රුවන් විතානගේ වසරක පරිවාස කාලයකට යටත් කරමින් එම ටෙස්ට් තරගය සඳහා ඔහුගේ තරග මුදල සම්පූර්ණයෙන් කපා හැරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුව අද (15) තීරණය කළේය

මේ මස 15 වැනිදා සිට වසරක කාලයක් දක්වා කිසියම් විනය විරෝධී ක‍්‍රියාවකට කිත්රුවන් විතානගේ වරදකරු වුවහොත් ඔහුට ක‍්‍රිකට් තහනමක් පැනවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රකාශයෙක්  පැවසීය
ගාල්ල ටෙස්ට් තරගය අතරතුරදී කළමණාකරුගේ අවසරයකින් තොරව කී‍්‍රඩකයන් නවාතැන් ගත් හෝටලයෙන් පිටවයාම සම්බන්ධයෙන් පාලිත කුමාරසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පස් දෙනකුගෙන් යුත් විනය කමිටුව විසින් පවත්වන ලද පරීක්‍ෂණයකදී කිත්රුවන් වරදකරු බවට තීරණය කර තිබූ බව වාර්තා වේ
තවමත් 23 වැනි වියේ පසු වන වමත් පිතිකරු කිත්රුවන් ටෙස්ට් සහ එක්දින තරග හය බැගින් ක‍්‍රීඩා කර තිබේග ඔහු ටෙස්ට් ශතකයක් සහ අර්ධ ශතකයක් රැස් කිරීමට ද සමත්ව තිබේ

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්