ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය නතර කළ යුතු බව ලොව බිහිවූ සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන එංගලන්තයේ ශී‍්‍රමත් ඉයන් බොතම් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙම තරගාවලිය මගින් ඔට්ටු ඇල්ලීමට සහ තරග පාවාදීමට වැඩි ඉඩක් නිර්මාණය කෙරෙන බවයි.

එබැවින් එය කි‍්‍රකට් කී‍්‍රඩාවේ ඉදිරි සාර්ථකත්වයට සුබවාදී නොවන බවයි බොතම් පවසා ඇත්තේ. කී‍්‍රඩකයින් වහළුන් බවට පත් කෙරෙන මෙම තරගාවලිය කණ්ඩායම් හිමිකරුවන්ගේ අණසක යටතේ පවතින එකක් බව ඔහු පෙන්වා දෙනවා.

 ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය හේතුවෙන් ලෝක කි‍්‍රකට් ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතා වෙනස් වෙමින් ඇතැයි පවසන බොතම් එමගින් කී‍්‍රඩාවේ ජීව ගුණයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට අවධාරණය කර තිබෙනවා.

කී‍්‍රඩකයින් වෙනුවෙන් දැවැන්ත මුදලක් වැය කරන තරගාවලි සංවිධායකයින් එම කී‍්‍රඩකයින් අයත් රටවල කි‍්‍රකට් පාලක මණ්ඩල සදහා මුදල් නොගෙවීම අසාධාරණ බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

ඉයන් බොතම් මෙම අදහස් පළ කළේ එංගලන්තයේ ලෝඞ්ස් නුවර එම් සී සී කී‍්‍රඩා සමාජයේ වාර්ෂික දේශණය අමතමින්. 2011 වසරේදී ශී‍්‍ර ලංකාවේ කුමාර් සංගක්කාරද මෙම දේශණය සිදුකරනු ලැබුවා. කි‍්‍රකට් කී‍්‍රඩාවේ ජීව ගුණය එහි ප‍්‍රධාන මාතෘකාවක්.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්