ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

මානසික ආබාධයකින් පෙළෙන තරුණයෙකු සිය ජනනේන්ද්‍රිය තමා විසින්ම  කපා මුහුදට දැමීමේ පුවතක් බේරුවල - බණ්ඩාරවත්ත ප‍්‍රදේශයෙන් අද වාර්තා වුණා. මේ වනවිට කළුතර - නාගොඩ මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. 24 හැවිරිදි මෙම තරුණයා නිවසේදී තියුණු ආයුධයකින් තම ජනනේන්ද්‍රිය කපා බේරුවල - බණ්ඩාරවත්ත ප‍්‍රදේශයෙන් මුහුදට විසිකර තිබෙනවා. එමෙන්ම ඔහු තදින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවෙකු බවද නාගොඩ රෝහලේ ප‍්‍රකාශකයා සඳහන් කළා. අද පස්වරුවේ මෙම තරුණයාට මුත‍්‍රා කිරීමට පහසුවන අයුරින් විශේෂ ශල්‍යකර්මයක්ද සිදුකර තිබෙනවා. 

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්