ප‍්‍රවීන නිළියන් වන දමිතා අබේරත්න හා සේමිණී ඉද්දමල්ගොඩ එකිනෙකාට එරෙහිව රුපියල් කෝටි 50ක් බැගින් වන්දි ඉල්ලා පවරා තිබූ නඩු ඉල්ලා අස්කර ගනිති.ඒ කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය හමුවේ අද කැ`දවූ අවස්ථාවේදී ඔවුහු කොන්දේසි විරහිතව මෙම නඩු ඉල්ලා අස්කරගත්හ.
පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක විකාශය කරන ලද සම්මුඛ සාකච්ඡුාවකදී කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා අවස්ථා දෙකකදී වන්දි ඉල්ලා නඩු පවරනු ලැබී ය.
%2Bof%2B13751%2B(1).jpg)