ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

එක්තරා ප්‍රසිද්ධ කැබිනට් ඇමතිවරයෙක් තම අමාත්‍යංශයේ මාධ්‍ය අංශයේ තරුණියක සමඟ අනඟ රැඟුම් පාමින් සිටියදී තම බිරියගේ අතටම හසුවී ඇති පුවතක් වෙබ් අඩවි මඟින් වාර්තා කර ඇත.
මෙම සිද්ධියට මුහුණ දී ඇති ඇමතිවරයා ඌව පළාත නියෝජනය කරන ඇමතිවරයෙක් බව පැවසෙන අතර ඇමතිවරයා බත්තරමුල්ලේ පිහිටි සිය කාර්ලයක විවේක කුටියකදී මෙම තරුණිය සමඟ මෙලෙස අනඟ රැඟුම් පාමින් සිට ඇති බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

එහෙත් එම වාර්තා අසත්‍යක් වන අතර එම සිදුවීම සඳහා මාධ්‍ය අංශයක තරුණියක සම්බන්ධ වී නොමැති අතර අදාල අමාත්‍යවරයා ඒ වන විට සිට ඇත්තේද පාර්ලිමේන්තුවේය. මෙහිදී සත්‍ය කරුණ වන්නේ අදාල අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරිය පැමිණ මාධ්‍ය අංශයේ නොවන වෙනත් කාන්තාවකට පහරදීමය.
මෙම ලේකම්වරිය තීන්ත බාද්ලියකින් අදාල තරුණියව නාවා ඇත.
ඇතැම් මාධ්‍ය මඟින් වාර්තාකර ඇත්තේ සිද්ධිය පිළිබඳ ඔත්තුව දී ඇත්තේ එම පළාතම නියෝජනය කරන තවත් මෙවැනිම චෝදනාවකට ලක්ව සිටින ඇමතිවරයෙකු විසින් බවය.
ඔත්තුව ලබා දුන් ඇමතිවරයාද කලකට පෙර සිය නිල කාමරයේදී මෙබඳු අනඟ රැඟුමක යෙදී සිටියදී ඔහුගේ බිරිඳගේ අතටම කොටු වූවකු බවද එම වාර්තාවල සඳහන්වේ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්