ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති හා තැපැල් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා හදවත් සැත්කමකට මුහුණ දී ඇති බව වාර්තා වේ.
කොළඹ නවලෝක රෝහලේදී ඔහු මෙම සැත්කමට භාජනය කෙරුණ බව පැවසේ.
නියෝජ්‍ය අමාත්‍යවරයාගේ තත්ත්වය මේ වනවිට සුවඅතට හැරෙමින් පවතින බවද රෝහල් ආරංචි මාර්ග වලින් වාර්තා වේ.