ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

"මට ජනාධිපතිතුමා ඇමැතිකමක්‌ දීල තියෙනවා. නිලතලවලින් විතරක්‌ වැඩක්‌ නෑ. මට ජනතාවට වැඩ කරන්න නිදහස නැත්නම් මම පක්‍ෂයෙනුත්, දේශපාලනයෙනුත් ඉවත් වෙනවා" යෑයි මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු පිළිබඳ ඇමැති මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය. 

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ කැලණිය වරාගොඩ ප්‍රදේශයේ ශ්‍රිලනිප ශාඛා කමිටු පිහිටුවීමේ අවස්‌ථාවකට එක්‌වෙමිනි. 

වරාගොඩ ශ්‍රීලනිප ක්‍රියාකාරිකයකු වන රංජිත් සමරසිංහ මහතා විසින් මෙම ශාඛා කමිටු රැස්‌වීම සංවිධානය කරන ලද අතර එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීවේය. පසුගිය මැතිවරණයේ දී පළාත් සභා මන්ත්‍රී රෙහෙනසිරි වරාගොඩ මහතා පැරදුණේ අපි දෙගොල්ලන්ගෙම වරදින්. ඒ වෙනුවෙන් මම රෙහෙනසිරි වරාගොඩ මහතාගෙන් සමාව ඉල්ලනවා. කැලණිය සංවිධායක කමට ශ්‍රිලනිප අපේක්‍ෂකයකු මිසක්‌ වෙනත් පක්‍ෂයක කෙනෙකු අවශ්‍ය නෑ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්