ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශ වලට කඞින් කඩ ඇද හැලෙන වර්ෂාවත් සමඟ අද (10)අළුයම සිට දැඞි සුළං තත්වයක් පවතියි. 

මෙම සුළං තත්වය නිසා හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ කොටගල ප‍්‍රාදේශීය රෝහල අසල ප‍්‍රධාන මාර්ගය අභියස තිබූ විශාල මාර ගසක අත්තක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (10 ) උදෑසන 8 සිට ඇනහිට තිබෙනවා. 

කඩා වැටුණු ගසේ අතු කපා ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරමිභකර ඇති අතර අධ්ක වර්ෂාව හා තඳ සුළං තත්වය හමුවේ ප‍්‍රධාන මාර්ග වල වාහන ධාවනය කිරීමේ දී සුපරීක්ෂාකාරී ලෙස වාහන ධාවනය කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. 

පවතින වර්ෂාවත් සමඟ කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම ද පිටාර මට්ටමට ආසන්නවී තිබේ.





Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්