ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

වසර පහකට ආසන්න කාලයක් සමලිංගික සේවනයේ යෙදෙමින් ප්‍රදේශවාසීන්ට ඉමහත් කරදරයක් බවට පත්ව සිටි පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අලවතුගොඩ පොලිසිය පියවර ගෙන තිබේ.

වයස අවුරුදු 33 හා අවුරුදු 28ක් වන අවිවාහක තරුණයන් දෙදෙනකු වසර ගණනාවක සිට අවිනීත හා අස්වාභාවික අයුරින් හැසිරෙන බව අලවතුගොඩ ප්‍රදේශයේ ජනතාව කීප වරක් පොලිසියට දැනුම් දී ඇති අතර මෙම දෙදෙනා සමලිංගික සේවනයේ යෙදෙන ඡායාරූප පවා පොලිසියට ලබා දුන් පසුව පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් එක් සැකකරුවකු වෘත්තියෙන් පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයකු වන අතර අනෙක් තැනැත්තා විදේශගතව සිට පැමිණි අයකු බව සදහන් වේ.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම පුද්ගලයන් දෙදෙනා විවාහ වීමට අවශ්‍ය බව දිගින් දිගටම පොලිස් නිලධාරීන් හට පවසා ඇති අතර මෙම තත්ත්වය අපේ සංස්කෘතියට කැළලක් වන අසම්මත හැසිරීමක් බව පෙන්වා දී ඇති අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ටිආරච්චි මහතා දෙදෙනා මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා පියවර ගෙන ඇත.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්