මෝදර මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකට යතුරු පැදියකින් පැමිණි පුදගලයින් විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.
අද උදැසන 3.30 පමණ මෙම කාන්තාව නිවසේ සිටියදී සැකකරුවන් පැමිණ වෙඩි තැබීම සිදු කර පල ගොස් ඇති අතර එහිදී බරපතල තුවාල ලබා ඇති කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇත.
මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ 48 හැවිරිදි කාන්තාවකි.
පොලිසියට අනාවරණය වී ඇති අකරුනු අනුව ඝාතනයට ලක්වූ කාන්තාවගේ පුතාද පසුගිය 11 වන දින රාත්‍රී සමිත්තපුර ප්‍රදේශයේදී කදු වලින් කපා කොට ඝාතනය කර ඇති බවට හෙළිවී ඇත.
මෝදර පොලීසය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරයි.