ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

වෛද්‍ය සැමියා මැරූ වෛද්‍ය බිරිය ඕස්ට්‍රේලියාවේදී සිරගත කෙරේ
සැමියාගේ මරණයට බිරිඳ රිමාන්ඩ්

ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු වන දිනේන්ද්‍ර අතුකෝරල (34) මැරීයැයි සැකපිට ඔහුගේ බිරිය චමරි රසිකා දෙනුවන්ත ගුණතිලක ලියනගේ පර්ත් ගාර්ඩන්ස් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ජූලි 16 දක්වා රිමාන්ඩ් කරනු ලැබීය.

වෛද්‍යවරියක වන ඇය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇප අයැදුම්පතක් ඉදිරිපත් නොවීය.

බටහිර ඕස්ට්‍රේලියාවේ ජෙරාල්ඩ්සන් රෝහලේ සේවය කළ මේ දෙදෙනා අතර ගැටළුවක් තිබූ බවක් තමන් දැන නොසිටියේ යැයි අසල්වාසීන් පොලිසියට කියා ඇත.


දොස්තරට තුවාල සිදුවූයේ කෙසේදැයි සොයාගෙන නැති නමුත් මරණය සිදුවූ ස්ථානයේ තිබූ මිටියක් ගැන ඕස්ට්‍රේලියා පොලිසිය පරීක්ෂණ කරයි.

දොස්තර යුවළගේ අසල්වැසියන් පවසා ඇත්තේ ලාංකික යුවළ සිටි නිවසින් කිසිම ශබ්දයක් නොඇසුණු බවයි.

එම තට්ටු නිවාසයේ සිටි කිසිවකු ඔවුන් හරිහැටි හඳුනාගෙන නොසිටි බව පෙනේයැයි , මීට මාස 12කට පෙර ඔවුන් මෙහි පදිංචියට පැමිණ ඇති බව ද අසල්වැසියෝ කියති.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්