ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ඉන්දියානු ව්‍යාපාරිකයකු වන නාරායනස්වාමි ශ්‍රීනිවාසන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපති ලෙස පත් වී ඇත.

ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් තාවකාලිකව අත්හිටුවන ලද ශ්‍රීනිවාසන් තවමත් දූෂණ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ වලට මුහුණ දෙමින් සිටියි.

ඕස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමකදී ශ්‍රීනිවාසන් සභාපති ලෙස පත් කොට තිබේ.

පසුගිය මාර්තු මාසයේ දී ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට විරුද්ධව ඇති ක්‍රිකට් දූෂණ චෝදනා විභාග කොට අවසන් වන තෙක් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ තනතුරෙන් ඉවත් වන ලෙස ශ්‍රීනිවාසන්ට නියෝග කරන ලදි.

2013 ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී සිදු කළ බවට නැගෙන මෙම දූෂණ චෝදනා ඔහු ප්‍රතික්ෂේප කරයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්