ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

තමන්ට තවත් කාන්තාවක් හා අනියම් සම්බන්ධයක් නැතැයි බිරියට කීමෙන් ඵලක් නොවූ තැන එය දිවුරා සපථ කිරීමට අනුරපුරයේ දෙදරු පියෙකු සිය රහසඟට භූමිතෙල් දමා ගිනි තබාගත් පුවතක් වාර්තා වේ.

අදාළ පුද්ගලයාගේ දුරකථනයට කාන්තාවකගෙන් ලැබුණු ඇමතුමකට පිළිතුරු දී ඇති බිරිය මේ ගැන සැමියා සමග වචන හුවමාරුවක් කර ගැනීමෙන් පසුව බිරියගේ සැකය දුරු කිරීමට මෙලෙස රහසඟට ගිනි තබාගෙන ඇත.


අදාළ ඇමතුම වැරදී පැමිණි එකක් බව සැමියා කොතෙකුත් පවසා ඇතත් එය පිළිගැනීමට ‍බිරිය අකමැති වී ඇති අතර ඒ අනූව තමාගේ සැකය දුරු කිරීම සඳහා රහසඟට ගිනි තබාගන්නා ලෙස බිරිය සැමියාට පවසා ඇතැයි වාර්තා වේ.

එහි ප්‍රතිඵලයක් ලෙස බිරියට ඇති ආදරය කොතෙක්දැයි පෙන්වීමට සැමියා මෙසේ ගිනි තබාගෙන ඇති අතර සැමියා වේදනාවෙන් කෑ ගසනු ඉවසා ගත නොහැකිව එම කාන්තාව පොලිස් හදිසි ඇමතුම් අංශය 119 ඇමතුමක් දී මේ ගැන දැනුම්දී ඇත.‍

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් බරපතළ පිළිස්සුම් තුවාල සහිතව වැටී සිටි අදාළ පුද්ගලයා රෝහල්ගත කර තිබේ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්