ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

බොදු බල සේනා සංවිධානය සහ සිහළ රාවය සංවිධානය පසුගිය දා බදුල්ලේ දී ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් බොදු බල සාමාජිකයින් දෙදෙනා නිදහස් කරන ලෙස  ඉල්ලා බදුල්ල නගරයේ විරෝධතා ව්‍යපාරයක නිරත විය.
බදුල්ල ප්‍රධාන පුස්තකාලය අසලින් ආරම්භ වූ පෙළපාලිය මුතියංගණ රජ මහ විහාරස්ථානය දක්වා ගමන් කර තිබේ.

විරෝධතාකරුවෙකු බදුල්ල පහළ වීදියේ දී වෙළෙඳසැලකට ගල් ප්‍රහාරයක් එල්ල කළ අතර එහි දී නොසන්සුන්තාවයක් හට ගෙන ඇත.
බදුල්ල නගරයේ මුස්ලීම් රෙදිපිළි වෙළෙඳසැලකට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු ඇඳුම් මාරුකරන ආකාරය වීඩියෝගත කර තිබේ. එම සිද්ධියට ආදාල පුද්ගලයින්ට එම අවස්ථාවේ දී පහර දී තිබේ. පහර දුන් පුද්ගලයින් අත්අඩංගුවට පත් ව ඇති අතර ඔවුන් නිදහස් කරන ලෙසත් අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙසත් විරෝධතාකරුවෝ පෙන්වා දෙති.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්