අම්බලන්තොට ඇඹිලිපිටිය මාර්ගයේ 1 කණුව ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතළත් කර ඇත. අනතුරව හේතුවී වි ඇත්තේ අධාල ජිප් රථයේ රියදුරු අධික වේගයෙන් රිය පැදවීම නිසා එය පෙරලීයාමයි.අම්බලන්තො පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.