ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ජනපති දෙටු පුත්, හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා හම්බන්තොට පැවති තරුණ සමුළුවට සහභාගී නොවීම් පිළිබඳ ආණ්ඩු පක්‍ෂ දේශපාලඥයන් අතර සාකච්චාවට ලක්ව තිබේ.

නාමල් රාජපක්‍ෂ මහතා රගර් තරඟයකට සහභාගී වීම සඳහා විදේශගතව සිටියද ජාත්‍යන්තර මට්ටමේ තරුණ සමුළුවක් තම දිස්ත‍්‍රික්කයේ පැවැත්වෙද්දීම එසේ විදේශගතවීම තිසියස් හිත් අමනාපයක් නිසා සිදු වූවක් බවත් ඔවුන් සාකච්චා කරති.

මේ අතර මෙවර තරුණ සමුළුවේ සභාපති ධුරය හිමි වුයේ 55 වන වියේ පසුවන ඇමති ඩලස් අලහප්ප්පෙරුම මහතාටය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්