ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

තොරතුරු තාක්ෂණය හදාරන අතරතුර දී  සනීපාරක්ෂක සේවකයෙකු ලෙස සේවය කර ශ්‍රී ලාංකික තරුණයෙකුට ඔස්ටේ‍්‍රලියානු රජය විසින් ඔහුගේ අවංකකම අගයා ඔස්ට්‍රේලියානු ඩොලර් 81,597ක ත්‍යාග මුදලක් පිරිනමා තිබේ.

චමිඳු අමරසිංහ නම් ශ‍්‍රී ලාංකික තරුණයෙකුට මෙසේ ත්‍යග මුදල් හිමිව ඇත්තේ 2011 වසරේදී සේවයේ යෙදී සිටියදී වැසිකිළියක් තුළ තිබී හමු වූ ඔස්ට්‍රේලියානු ඩොලර් 100000ක මුදල් නෝට්ටු තොගයක අයිතිකරුට ලබා දීමට ගත් උත්සාහය නිසාවෙනි.

ඔස්ට්‍රේලියානු පොලීසිය මුදල් තොගයේ අයිතිකරු සෙවීමට උත්සහ කළ ද එය නොවූ අතර ඊට අදාල නඩු විභාගයේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, චමිඳු අමරසිංහගේ අවංකභාවයට උපහාරයක් වශයෙන් අදාළ මුදලෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 81597ක් පිරිනමන ලෙසයි.

දැනට නවසීලන්තයේ අධ්‍යාපනය ලබමින් ආපන ශාලාවක සේවය කරන චමිඳු පවසන්නේ තමන්ට පිරිනැමූ මුදලට කුමක් කරන්නේදැයි සිතා ගත නොහැකි බවත් ඉන් කොටසක් ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් සහ වික්ටෝරියාහි බෞද්ධ විහාරස්ථානයක් සඳහා යොදවන බවත්ය.

තමන් තොරතුරු තාක්ෂණය පිළිබඳව හදාරා එම අංශයෙන් රැකියාවක් කර සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පවසා තිබේ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්