ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ලෝකයේ තාරුණ්‍යය ශී‍්‍ර ලංකාවට කැඳවන ලෝක තරුණ සමුළුව හෙට ආරම්භ වීමට නියමිතයි. ලබන 10 වැනිදා දක්වා පැවැත්වෙන එම සමුළුව වෙනුවෙන් නිර්මාණය කෙරුණු නිල තේමා ගීත එළි දක්වා තිබෙනවා.

භාතිය සංතූෂ් සහ ශානිකා වනිගසේකර ප‍්‍රමුඛ ගායන වෘන්ධයක් මෙම ගීතය ගායනා කරනවා. සංගීතයද භාතියගෙන් සහ සංතූෂ්ගෙන්. විශේෂත්වයක් වන්නේ වන්නේ මෙම ගීතය ලියා තිබෙන්නේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වීමයි.

මේ ගීතය සඳහා රූප රචනයක්ද සිදුකර තිබෙනවා. එහි වීඩියෝව පහතින් නරඹන්න

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්