ආයුධ සන්නද්ධ කල්ලියකින් පැහැරගෙන ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කුරුණෑගල, බඩගමුව රක්ෂිතය තුලදී, අද අළුයම කල වෙඩි තැබීමකින් එක් පොලිස් නිලධාරියෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පොලිස් නිලධාරියෙක් රෝහල් තිබේ.
වෙඩි මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුරුණෑගල මුලස්ථාන පොලීසියෙහි රථවාහන අංශයට අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල් සම්පත් මහතාය. පොලිස් කොස්තාපල් වීරසුරිය මහතා මෙහිදී තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත්කර ප්‍රතිකාර ලබයි.
මොවුන් පැහැර ගන්නා අවස්ථාවේ කුරුණෑගල - දඹුල්ල මාර්ගයෙහි ගැට්ටුවාන ලංගම ප්‍රාදේශීය වැඩපොළ අසල රජකරුයෙහි දී සිටියදී අළුයම 1:30 පමණ වැන් රථයකින් පැමිණි බව කියන සැක කටයුතු පිරිසක් පරීක්ෂාකිරීමට උත්සහ අවස්ථාවේ එම පිරිස විසින් අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා වැන් රථයට නංවාගෙන පහර ගෙන ගොස් බඩගමුව රක්ෂිතය මැදින් වැටෙන වැල්ලව - රණවන මාර්ගයේදී බිමට බස්සවා වෙඩි තබා ඇතැයි මුලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.
මෙහිදී වෙඩි වැදුණු කොස්තාපල් සම්පත් මහතා එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්වී ඇති අතර වීරසුරිය මහතාට වෙඩි තැබීමට සුදානම් වූ අවස්ථාවේදී පොර බදා මහතා පොරබදා දිවි බේරාගෙන පලා ගොස් ඇත.