Gossip Lanka
ad
advertisment
Front Line
Online
Recent Post
Total Pageviews
Powered by
Blogger
.
Contact Form
Name
Email
*
Message
*
Advertisment
කෙටි පුවත්
local gossip
උදාරි-සංගීත් යුවළට සුබ මංගලම්
local gossip
ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි කෞෂල්‍යා උදය කුමාර් රංගන ශිල්පි සංගීත් සතරසිංහ සමඟ අද විවාහ ගිවිස ගත්හ.
‘අත්තම්මා’ ටෙලි නාට්‍යයේ ‘මලී’ගේ චරිතයෙන් ජනාදරයට පත්වූ උදාරි හා ටෙලිනාට්‍යයේ රඟපෑ සංගීත් සමඟ පෙම් කතාව ඇරඹුවේ එම ටෙලිනාට්‍යය රූගත කෙරෙන අතරතුරයි.
Newer Post
Older Post
Widget by :
All Blogging Tips
Advertiment
Lanka Gossip News
Lanka Gossip Gallery
Ads
Online TV
සතියේ ජනප්‍රියම පුවත්
ඇමති රතිකෙළියේ යෙදෙද් දී බිරිඳගේ අතටම හසුවේ !
එක්තරා ප්‍රසිද්ධ කැබිනට් ඇමතිවරයෙක් තම අමාත්‍යංශයේ මාධ්‍ය අංශයේ තරුණියක සමඟ අනඟ රැඟුම් පාමින් සිටියදී තම බිරියගේ අතටම හසුවී ඇති පුවතක් ...
තරුණියක් දුම්රියට පනියි
වැල්ලවත්ත සහ දෙහිවල අතර ප්‍රදේශයකදී තරුණියක් දුම්රියකට පැන සියදිවි හානිකර ගෙන තිබෙනවා. පාලක මැදිරිය පවසන්නේ අලූත්ගම සිට කොළඹ දක්වා ධාවනය...
බේරුවල තරුණයෙකු ජනනේන්ද්‍රිය කපා මුහුදට විසි කරයි.
මානසික ආබාධයකින් පෙළෙන තරුණයෙකු සිය ජනනේන්ද්‍රිය තමා විසින්ම කපා මුහුදට දැමීමේ පුවතක් බේරුවල - බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් අද වාර්තා වුණා....
ලේඩි ගාගා ප්‍රසිද්ද වේදිකාවක නිරුවත් වේ(වීඩියෝ සහ ජයාරූප)
රසාංගික කලා ශිල්පීන් කලින් කලට වේදිකාව මත පුදුම එළවන සුළු නිරූපණයන් සිදුකිරීම සාමාන්‍යයෙන් සිදුවන්නක් විය හැකි නමුදු වේදිකාව මත නිරුවත්...
පබා දැන් ගැබණියක්
නිළියක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන උපේක්ෂා ස්වර්ණමාලි (පබා) ගැබ්ගෙන ඇති බවට මේදිනවල ක්ෂේත්රයේ රාවයක් පැතිර ගොස් තිබේ. අප මේ සම්...