ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

අතිශය ජනප්‍රියත්වයට පත් වූ හවුස් ෆුල් චිත්‍රපටයේ තෙවැනි කොටසටත් ශ්‍රී ලාංකික රංගන ශිල්පිනී ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් තෝරා ගැනීමට හවුස් ෆුල් චිත්‍රපටයේ නිෂ්පාදකවරු එකඟ වූ බව බොලිවුඩ්වලින් වාර්තා වනවා.

මේ වනවිටත් හවුස් ෆුල් 3 චිත්‍රපටය පිළිබඳව ජැක්ලින් හා සාකච්ඡා වටයක් පැවැත් වූ බවයි එහි නිෂ්පාදකයන් පවසා ඇත්තේ. හවුස් ෆුල් 2 චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ දුන් ජැක්ලින්ට හවුස් ෆුල් 3 චිත්‍රපටයේද අවස්ථාව හිමිව ඇත්තේ දෙවැනි චිත්‍රපටය අතිශය සාර්ථක වීමත් සමග බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. හාසේ‍යා්ත්පාදන චිත්‍රපටයක් වන හවුස් ෆුල් 3 චිත්‍රපටය සඳහා මේ වනවිට සුපිරි බොලිවුඩ් නළුවන් වන ආකුලය කුමාර්, අභිෂේක් හච්චන් හා රිටීෆ් දේශ්මුක් තිදෙනා තෝරාගෙන අවසන් අතර ජැක්ලින්ට හවුස් ෆුල් 3 චිත්‍රපටයේ අවස්ථාවක් ලබා දීමට නිෂ්පාදකවරු කටයුතු කළත් අනෙක් ප්‍රධාන රංග ශිල්පිනියන් දෙදෙනා මේ වනතෙක් නම් කර නැත.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්