ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

නේපාලයේ ඉපදී 1991 වසරේ දී බොලිවුඩ් සිනමාවට පැමිණි මනීෂා කොයිරාල පසුගිය කාලේ පිළිකාවකින් පීඩා විඳින බව වාර්තා වුණා. ඇය මේ රෝග තත්ත්වයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමරිකාව බලා පිටත්ව ගියා. ඇය ප්‍රතිකාර ලබා ගනිමින් සිටියදීම පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේ වැඩසටහන් රැසකටත් දායකත්වය සැපයුවා. 2013 වසරේ මැයි 02 වැනිදා පිළිකාවෙන් මිදී පළමු වසර සැමරීම සඳහා මොම්බායේ මනීෂාගේ නිවසේ පුංචි සාදයක්‌ මිතුරන් වෙනුවෙන් සංවිධානය කළා.

එම උත්සවය සඳහා ටාබු, ජැකී ෂෙරොෆ් වැනි මනීෂාගේ පරණ මිතුරන් රැසක්‌ එක්‌වී සිටියා. මේ උත්සවයේදී මනී සිනහ සෙමින්, කතා කරමින් බොහෝ විනෝදවී ඇති බව වාර්තා වුණා.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්