ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

අමාත්‍ය එස්ගබීග දිසානායක මහතාගේ සොයුරු සාලිය දිසානායක මහතා අද අලුයම මහනුවර මහරෝහලේදී අභාවප‍්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහු 49 වැනි වියෙහි පසුවිය.

ඒ මහතා මධ්‍යම පළාත් සභාවේ හිටපු සභාපතිවරයා ලෙසත් අමාත්‍ය ධුර ගණනාවක ද කටයුතු කර ඇත්තෙකි.

ඒ මහතා 1997 වසරේදී හගුරන්කෙත ප‍්‍රාදේශීය සභාවට තරග කර එහි සභාපතිවරයා ලෙස පත්වෙමින් සිය දේශපාලන දිවියට ඇතුළත් විය.

1998 වසරේදී පළාත් සභා අමාත්‍යවරයකු ලෙස පත්විය.

දේහය එස්ගබීග දිසානායක මහතාගේ හගුරන්කෙත නිවසේ තැන්පත් කිරීමට කටයුතු යොදා ඇත.

දේහය පිළිබද අවසන් කටයුතු ලබන ස`දුදා පස්වරුවේ හ`ගුරන්කෙත ප‍්‍රාදේශීය සභා ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්