ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර අලුත ගෙනා මනමාලි සමඟ පසුගිය අවුරුදු සමයේදී සවාරි ගසා ඇතැයි වාර්තා වේ. විශ්වගේ මනමාලි එරන්දි විශ්වගේ පවුලේ උදවිය සමඟ මෙසේ සවාරිගොස් ඇත්තේ ත්‍රීකුණාමලය පැත්තට බවද පැවසේ.
එහි ගිය ඔවුන් උණවතුර ළිංවලින් නාගත් බවද වාර්තා වේ. කෙසේවුවද මේවන විට මේ යුවල සිටින්නේ රන්මිනිතැන්නේ බවද මේ අතර වාර්තා වේ. ඒ විශ්වගේ පියා වන පද්මසිරි කොඩිකාරගේ ‘කෝරලේ මහත්තයා - 3’ ටෙලිනාට්‍ය මේදිනවල රන්මිනිතැන්නේ රූගත කරන බැවිනි.