2011 වසරේ ඔක්තොම්බර් මාසයේදී පැවති පළාත් පාලන මැතිවරණය දා මුල්ලේරියාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ ජනාධිපති වෘත්තීය කටයුතු උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු හතර දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට නඩු පැවරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය අදහස් පල කලාය.
ඒ එම නඩු විභාගය සඳහා අධිකරණ භූමියට පැමිණි අවස්ථිවේදී පැමිණ සිටි මාධ්‍යවේදීන් අමතමිනි.
ඇය එහිදී මෙසේ කීය.
‘මම බයේ හිටියේ 13 වෙනි විත්තිකරුවව යොමුකරන එකක් නැහැ කියල. ඒ වුනාට ඉතින් අපිට අවශ්‍ය දේ සිද්ධවුනා. අධිකරණය සාධාරණයි කියල විශ්වාස කරනවා. දැන් ඉතින් අවුරුදු දෙකහමාරක් තිස්සේ අපි ගොඩක් දුක් වින්දා. දැන් ඉතින් මගේ වාරේ. දැන් බඹරේ වැල්ලෙත් කැරකෙනවා’