ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

1. මිෂෙල් වෝටර්සන්
Michelle Waterson
“The Karate Hottie” යනුවෙන් හැඳින්වෙන මිෂෙල් වෝටර්සන්, මාර්ෂල් ආර්ට් සටන් කලාව ප්‍රගුණ කළ ක්‍රීඩිකාවකි. ඇය එම ක්‍රීඩාවේ ශූරතා රැසක් හිමි කරගෙන තිබේ.
2. ඇලෙක්ස් මෝගන්
Alex Morgan
24 හැවිරිදි ඇලෙක්ස් මෝගන් අමෙරිකානු පාපන්දු ක්‍රීඩිකාවකි. ඇය ලේඛිකාවක් ද වන අතර “The Kicks” නමැති ඇය රචනා කළ ග්‍රන්ථය බෙහෙවින් ජනප්‍රිය වී තිබේ.
3. මාරියා ෂැරපෝවා
Maria Sharapova
ලොව අංක 3 ටෙනිස් ක්‍රීඩිකාව වන මාරියා ෂැරපෝවා කේවල ටෙනිස් තරගාවලි 29කදී ජයග්‍රහණය කර තිබේ. ඇය මීට පෙර ලොව අංක 1 ටෙනිස් කිරුළට ද හිමිකම් කීවා ය.
4. ලෝරින් ඊගල්
Lauryn Eagle
ඔස්ට්‍රේලියානු ජාතික 26 හැවිරිදි ලෝරින් ඊගල් වෘත්තීමය බොක්සිං ක්‍රීඩිකාවක සහ දිය මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ ශූරියකි. ඇය නිරූපිකාවක ලෙස ද කටයුතු කරයි.
5. කයිලින් කයිල්
Kaylyn Kyle
කයිලින් කයිල් කැනේඩියානු පාපන්දු ක්‍රීඩිකාවක වන අතර ඇය Right to Play රාජ්‍ය නොවන සංවිධානයේ තානාපතිවරයික ලෙස ද කටයුතු කරයි.
6. කයිරා කෝර්පි
Kiira Korpi
හිම මත ලිස්සා යාමේ ශූරියක වන කයිරා කෝර්පි තවමත් 25 වන වියේ පසුවේ. ඇය හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවෙන් යුරෝපා පදක්කම් රැසක් හිමි කරගෙන තිබේ.
7. කැන්ඩාස් පාකර්
candace_parker
කැන්ඩාස් පාකර් බාස්කට්බෝල් ක්‍රීඩිකාවකි. ඇය අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ස්පාර්ක්ස් කණ්ඩායම නියෝජනය කරයි.
8. මිෂෙල් ජෙනික්
Michelle Jenneke
මිෂෙල් ජෙනික් ඔස්ට්‍රේලියානු කඩුලු මතින් දිවීමේ ශූරියක වන අතර නිරූපිකාවක ලෙස ද කටයුතු කරයි. ඇය තවමත් 20 වන වියේ පසුවෙයි.
9. වීනස් විලියම්ස්
Venus Williams
වීනස් විලියම්ස් ලෝක ටෙනිස් ක්‍රීඩාවේ අද්විතීය ස්ථානයක් හිමි කරගත් විශිෂ්ට ක්‍රීඩිකාවකි. ඇය ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පළමු වන ස්ථානයට ද හිමිකම් කීවා ය.
10. මාඕ අසාඩා
Mao Asada
ජපාන ජාතික ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක වන ඇය Figure Skater ක්‍රීඩාවෙන් දස්කම් රැසක් දක්වා තිබේ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්