ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip


එළඹෙන සැප්තැම්බර්  14 වෙනිදා වැනිසියේදී පැවැත්වෙන 2014 ඉතාලි රූ  රැජින තේරීමේ අවසන් මහ තරගය සදහා සිදුසුකම් ලැබීමට  රෝමයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික තරුණියක වන නයෝමි අන්ද්ලුබුදුගේ සමත් වූවාය.
වසර 75 ක් පුරා පැවත එන ඉතාලි රූ රැජින තේරීමේ තරගාවලිය මෙවර නව මුහුණුවරක් ගෙන ඇති බවත් ඉතාලි පුරවැසි බව නොමැති තරුණියන් කිහිප දෙනෙකු සදහා ද  ඉදිරිපත් වීමට අවස්ථාව උදා වී ඇතැයි ඉතාලි  මාධ්‍ය  පවසයි.
වසර 18ක් පුරා ඉතාලියේ ජිවත්වන එහෙත් පුරවැසි බව නොමැති දෙමාපියනට දාව ඉතාලියේ ඉපදුනු රූමත් තරුණියකට ඉතාලි රූ රැජින  තරගාවලියට ඉදිරිපත්වීමට අවස්තාව ලබා දීමට සංවිධායකයින් කටයුතු කර  දී  තිබේ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්