ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

අතුරුදන් මැලේසියානු යානාව ඇමරිකානු හමුදාව විසින් පැහැරගෙන දියාගෝ ගාර්ෂියා දූපතේ රඳවාගෙන ඇතැයි එම යානාවේ මගියකු වූ පිලිප් වුඩ් එස්‌. එම්. එස්‌. පණිවුඩයක්‌ මගින් සිය මිතුරකු වන ජිම් ස්ටෝන්ට දැනුම් දී ඇත. ජිම් ස්‌ටෝන් ඇමරිකානු මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරයි.
පැහැරගත් යානාව දියාගෝ ගාර්ෂියා දූපතේ රඳවා ඇති බව ඔහු තවදුරටත් හෙළි කර තිබේ. එම එස්‌. එම්. එස්‌. පණිවුඩයේ තවදුරටත් සඳහන් වී ඇත්තේ නාඳුනන හමුදා නිලධාරීන් යානාව පැහැරගත් බවත් තමා අයි. බී. එම්. සමාගමේ සේවය කරන අතර යානාව පැහැරගැනීම සිදු වන අවස්‌ථාවේ ජංගම දුරකථනය කලිසමේ පසුපස සඟවා ගනු ලැබූ බවත්ය.
මෙම එස්‌. එම්. එස්‌. පණිවුඩය එවූ පිලිප් වුඩ් නමැති මගියා තවදුරටත් සිය එස්‌. එම්. එස්‌. පණිවුඩය මගින් යානාවේ වීදුරුවක්‌ තුළින් ගත් දියාගෝ ගාර්ෂියා දූපතේ ඡයාරූපයක්‌ද එවා තිබේ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්