ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

කෑගල්ල බණ්ඩාරනායක මාවතේ අධ්‍යාපන ආයතනයකට යන ශිෂ්‍යාවන්ට ඇඳිවත උස්සා පෙන්නූ අයකු කෑගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කෑගල්ල මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් පනස්දාහක ශරීර ඇප මත නිදහස් කර ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳ වාර්තාවක් ගෙන මැයි මස 19 වැනි දිනට ඉදිරිපත් කරන ලෙස දැන්වීය.


උසස් තාක්‍ෂණ අධ්‍යාපන ආයතනයේ සිසුන් උදේ තම පන්තිවලට සහභාගි වීම සඳහා ගමන් ගන්නා අවස්ථාවේ ශිෂ්‍යාවන් තිදෙනකුට මෙම තැනැත්තා විසින් ඇඳිවත උස්සා පෙන්වා ඇත. එහිදී මෙම ශිෂ්‍යාවන් තිදෙනා මාර්ගයේ නතර වී අධ්‍යාපන ආයතනය වෙත එන අනෙක් සිසුන්ට දුරකතන මඟින් දන්වා ඔවුන් විසිදෙනකු පමණ එකතු කරගෙන මෙම තැනැත්තාව පොලිසියට අල්ලා දී ඇත.

පොලිසිය විසින් මෙම අය පොලිස් භාරයට ගෙන ඇති අතර ඔහු හමුදා සේවකයකු ලෙස සිටි අයකු බවත් මොරොන්තොට රොටුඹ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 41ක් පමණ වන අයකු බවද සොයාගෙන ඇත.
මේ සම්බන්ධව කෑගල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්