ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

දුම්රිය සේවකයන් පිරිසක් කොටුව දුම්රිය මාර්ගයට බැස සිදුකරන විරෝධතාවය හේතුවෙන් මේ වනවිට නොසන්සුන්කාරී තත්ත්වයක් බවට හැරී ඇති අතර එක් මගියෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. තවද දුම්රිය සේවකයින් 5 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තුවාල ලැබූ පුද්ගලයා රැකියා ස්ථානයේ සිට තම නිවාස බලා යන දුම්රිය මගියෙක් වන අතර ඔහු පැවසුවේ තමන්ට පහර දුන්නේ පොලිසිය බවයි හිසට මෙහිදී තුවාල සිදුවී තිබුණි.

පිරිස විසුරුවා හැරීමට කොටුව දුම්රිය ස්ථානය ට විශාල පොලිස් නිලධාරීන් පිරිසක් සහ කැරලි මර්ධන අංශයෙන්ද ජල ප්‍රහාරක රථද ගෙන්වා තිබිණි.

මේ හේතුවෙන් අද පස්වරුවේ ධාවනය වූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය 10කට අසන්න ප්‍රමාණයක් ප්‍රමාද වූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

කොටුව දුම්රියපොළ ඉදිරිපස විරෝධතාවයේ නිරතවූ අනියම් සේවකයින් ප.ව 3.45 ට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබුණු රුහුණු කුමාරී දුම්රිය ධාවනය කිරීමට නොහැකිවන පරිදි මෙම සේවකයින් දුම්රිය මාර්ගය පළමුව හරස් කිරීමත් සමඟ එය වැලක්වීම සඳහා කඳවු පොලිස් නිලධාරීන් විරෝධතා කරුවන් දුම්රිය මාර්ගයෙන් ඉවත් කිරීමට යාමේදී මෙම ගැටුම් සහගත අවස්ථාව ඇති විය.

සේවක සංඛ්‍යාව කප්පාදු කිරීමට විරෝධය පළ කිරීම සහ ආදේශක, අනියම් සහ තාවකාලික කම්කරුවන් ස්ථීර කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කරවීමේ අරමුණින් ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවකයින්ගේ සංගමය පසුගිය (21)දා සිට මෙම උපවාසය ආරම්භ කරන ලදී...........................

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්