ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

තම සිඟිති දියණියන් දෙදෙනා මාතර මහානාම පාලමෙන් නිල්වලා ගඟට දමා ඝාතනය කිරීමට උත්සාහ කළ පියාගේ සිරුර ගඟේ පාවෙමින් තිබියදී පොලිසිය මගින් ඊයේ (25 වැනිදා) සවස සොයා ගෙන ඇත.

චන්දන සමන් ද සිල්වා නමැති පියා දියණියන් දෙදෙනා නිල්වලා ගඟට දමා පසුව ඔහු ද සිය දිවි හානිකර ගැනීමට ගඟට පනින ආකාරය නගරවාසීන් දැක ඇති බව පොලිසිය පවසයි.

පවුල් ප්‍රශ්නයක්‌ දුරදිග යැම නිසා කෝපයට පත් වූ මෙම පුද්ගලයා තම සිඟිති දියණියන් දෙදෙනා පෙරේදා (24 වැනිදා) පෙරවරුවේ නිල්වලා ගඟට දැමූ අතර හමුදා සෙබළු සිව්දෙනකු එම දැරියන් බේරා ගත්හ.
 
දිවි ගලවා ගත් සිඟිති දැරියන් දෙදෙනා මේ වන විට සුවය ලබා තම මවගේ රැකවරණය මත සිටින බව පොලිසිය පවසයි.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස්‌ මත මාතර ළමා හා කාන්තා අංශයේ ස්‌ථානාධිපති වරුණි බෝගහවත්ත මහත්මියගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වෙයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්