
නිලන්ති ඩයස් මේ දවස්වල පුංචි දෝණිගේ හුරතල් බල බලා ගෙදරට වෙලා ඉන්නවලු. මාස හයක පුංචි දෝණිගේ හුරතලේ එන්න එන්න වැඩිවෙන නිසා ලැබුණ කිසිම වැඩක් නිලන්ති තාම භාර අරගත්තේ නෑලු. දුවට වයස අවුරුද්දක් වගේ වෙන කොට නිලන්ති පුරුදු විදියට වැඩ කරයි කියලා තමයි නිලන්තිගේ අම්මා කියන්නේ.