ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

එක් කණ්ඩායමක් මහනුවර, මැණික්හින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මොරටුව, කිරුළපන ප‍්‍රදේශයේ පසුගිය 24 වැනිදා සිදුවූ බැංකු කොල්ලයන්වලට සම්බන්ධ කොල්ලකරුවන දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම කොල්ලකරුවන් මීට පෙර සිදුවූ බැංකු කොල්ලයන් කිහිපයකට ද සම්බන්ධ බවට අනාවරණය වී ඇත.
මෙම කොල්ලයන් දෙකම සිදුකරන ලද්දේ එකම කල්ලියක් බවට ද සැකපළ කෙරේ. 

කොහුවල, කිරුළපන, මාලඹේ, රාවතාවත්ත ප්‍රදේශවල සිදුකළ බැංකු කොල්ලකෑම්වලට අදාල කොල්ලකල්ලියක එක් කණ්ඩායමක් මහනුවර, මැණික්හින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සම්පූර්ණයෙන්ම මුහුණු ආරණය වන හෙල්මට් පැළඳ මෙම සැකකරුවන් සියලු බැංකු කොල්ලකෑම් සඳහා පැමිණ ඇති බව අජිත් රෝහණ මහතා පැවසීය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්