ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

මාසයක් වයසැති සිඟිති දරුවා සහ බිරිය මරා වැළලීමට නිවෙසේ සාලයේ වළක් කපමින් සිටි පුද්ගලයකුඊයේ(28) අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලීසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රයිගම, බැල්ලන්තුඩාවේ, කුරුඳුවත්ත පළමුවන පටුමගේ පදිංචි බී. රවීන්ද්‍ර කුමාර පෙරේරා(42) නමැති පුද්ගලයෙකි .
බීමත්ව බිරිය සමඟ දඹර කරගත් සැකකරු 27 දා උදෑසන සිට ඔවුන් මරා වළ දමා තමාත් මැරෙන බව පවසා බිරියට නිවෙසින් පිටවීමට ඉඩ නොදී වළ කපා ඇති අතර 28 දා දහවල් සැකකරුගෙන් කෙසේ හෝ මිදුණු බිරිය දරුවා නිවෙසේ දමා පොලීසියට දුව විත් සිද්ධිය පවසා ඇත.
පොලීසිය යන විට නිවෙසේ අඩි 5 1/2 ක් දිග අඩි 3ක් පළල අඩි 2ක් ගැඹූරු වළක් කපා ඉවත් කරන ලද පස් වළ වටේ දමා ගෙල වැලලා ගැනීමට බාල්කයේ ලණුවක් ද ගැට ගසා තිබී ඇති අතර දරුවා බේරා ගෙන පොලීසියට රැගෙන ඒමට පොලීසිය කටයුතු කර ඇත. මිල්ලනිය පොලිස් ස්ථානාධිපති පො .ප.උදයසිරි කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු මිල්ලනිය පොලීසිය සිදුකරනු ලබයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්