ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

FILE PHOTO
කල්කුඩා ප්‍රදේශයේ තම සිවුමසැති බිලිඳකු රුපියල් 8000 කට විකිණූ මවක්‌ සහ එම බිලිඳා මිලට ගත් තැනැත්තියක්‌ කල්කුඩා පොලිසිය මගින් පෙරේදා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම බිලිඳා විකිණූ බවට පොලිසියට ලැබුණු තොරතුරක්‌ මත කල්කුඩා පොලිසිය කිරාන් ප්‍රදේශයේ කිතෝරකල්ලි මඩු යන ස්‌ථානයේදී මෙම බිලිඳා මිලට ගත් තැනැත්තිය හා විකුණු මව අත්අඩංගුවට ගෙන ඇති අතර සිවුමසක්‌ වයසැති ගැහැනු දරුවාද බේරාගෙන තිබේ.

දුගීකම නිසා විදේශ රැකියාවකට යැම සඳහා මුදල් අවශ්‍ය වූ බැවින් මෙම දරුවා විකිණූ බව මව පොලිසියට ප්‍රකාශ කර ඇති අතර දැරියගේ මවට විදේශ රැකියා තැරුව්කරුවකු විසින් නීති විරෝධී වෛද්‍යවරයකු ළඟට කැඳවා ගොස්‌ මවු කිරි එරීම නතර කිරීමට එන්නත් ලබා දී ඇති බවත් විදේශ රැකියාවට යැම සඳහා අවශ්‍ය ලියවිලිත් සකසා දී ඇතැයි ප්‍රකාශ වෙයි.

මේ පිළිබඳව කල්කුඩා පොලිසියේ ස්‌ථානාධිපති ධම්මික පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්‌ඩායමක්‌ පරීක්‌ෂණ පවත්වයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්