ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වයෙන් තමන් ඉවත් වනබව ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනු ලබයි. නමුත් ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීම දෝනි විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තවදුරටත් තොරතුරු වාර්තා කරන එන්.ඩී.ටී.වී. පුවත් සේවය සඳහන් කළේ පසුගියවර පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ තරග පාවාදීම් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයන් පදනම් කරගනිමින් දෝනි මෙසේ සිය නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්