අමාත්‍ය
මර්වින් සිල්වා මහතා බොරැල්ල කනත්තේදී අද සිය මිනී වළ තමන් විසින්ම කපාගෙන
තිබිණ. ප‍්‍රවීන ගායක එච්. ආර්. ජෝතිපාල මහතාගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති
සොහොනට යාබදව මෙම මිනීවල කපාගත් අතර, තමන් මිය ගිය පසු සිය භෂ්මාවශේෂ
එච්.ආර්. ජෝතිපාල මහතාගේ සොහොන අසලින් තැන්පත් කරන ලෙසට මර්වින් සිල්වා
මහතා එහිදී පැවසීය.






