ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට මාතර දක්වා කොටස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් මීට සුළු මොහොතකට පෙර විවෘත කරනු ලැබුවා. පින්නදූව පිවිසුමේ සිදුවූ සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව ජනාධිපතිවරයා විසින් අධිවේගී මාර්ගය විවෘත කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ජනාධිපතිවරයා අධිවේගී මාර්ගය විවෘත කරමින් මෝටර් රථයක නැගී පින්නදූව පිවිසුමේ සිට මාතර - ගොඩගම දෙසට ගමන් කළා. ජනාධිපතිවරයා ගමන්ගත් රථය පදවාගෙන යනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ විසින්.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්