ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ආණ්ඩුව සමඟ තව දුරටත් කටයුතු කල නොහැකි නම් ආණ්ඩුවෙන් ඉවත්ව යන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අධිකරණ ඇමති රවුෆ් හකීම් මහතාට කැබිනට් රැස්වීමේදී දැනුම් දී තිබේ.
ජිනීවා මානව හිමිකම් කොමිසමට හකීම් ඇමතිවරයා විසින් ශ‍්‍රී ලංකා ආණ්ඩුවට එරෙහි ලිපි රැසක් යොමු කර තිබීම ගැන ඊයේ දින පැවති කැබිනට් රැස්වීමේදී උණුසුම් කතා බහක් පැවැත්වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇමතිවරුන්ද දැඩිව අදහස් පල කර ඇත.
ශ‍්‍රී ලංකා මුස්ලිම් කොග‍්‍රසය ආණ්ඩුවේ සිටියද වෙනම පක්‍ෂයක් යයි හකීම් ඇමතිවරයා පැවසීමත් සමඟ තත්වය තවත් උණුසුම් වී ඇති අතර තවදුරටත් ආණ්ඩුවේ සිටිය නොහැකි නම් ආණ්ඩුවෙන් එළියට යන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැඩිව පවසා කැබිනට් මණ්ඩල රැස්වීමෙන් නැගිට ගොස් තිබේ.
-LCN-

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්