ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග තරගාවලිය තුළදී සිදුවූවායැයි කියන තරග පාවාදීම් සඳහා ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක කෞශාල් ලොකුආරච්චි සම්බන්ධ වී ඇති බවට තහවුරු වී තිබෙන අතරම, ඔහු ඒ පිළිබඳවවන වැරැද්ද පිළිගෙන ඇති බවද එෆ්.පී. පුවත් සේවය වාර්තා කරයි. ඔහුට අමතරව බංග්ලාදේශ හිටපු නායක මොහොමඩ් අශ්‍රාෆුල්, නවසීලන්ත පිතිකරු ලොවු වින්සන්ට් යන අයද තරග පාවාදීම් පිළිගෙන ඇති බවට එම පුවත්සේවය පෙන්වා දෙයි. එසේම තරගාවලියේ ශූරතාවය හිමිකර ගත් ඩකා ගැලැඩියේටර් කණ්ඩායමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයාද තරග පාවාදීම් වලට සම්බන්ධ වී ඇති බවට තහවුරු වී තිබේ. කෞෂාල් ලොකුආරච්චි ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 4කට එක්දින තරග 21කට හා පන්දුවාර 20-20 තරග දෙකකට ක්‍රීඩාකර තිබේ. ඔහු අවසන්වරට ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2012 වසරේදීය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්