ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ඇමරිකානු ගුවන් ප්‍රහාරයන්a හේතුවෙන් තම රටේ දහසකට අධික සිවිල් වැසියන් මරුමුවට පත්වීම සම්බන්ධයෙන් පකිස්‌තානු රජය ඇමරිකාවට එරෙහිව ජගත් මානව හිමිකම් සමුළුව වෙත යෝජනාවක්‌ ඉදිරිපත් කිරීම නිසා ඇමරිකානු බලධාරීහු ඊයේ (21 දා) වනවිට බරපතළ අර්බුදයකට මුහුණපෑහ.

පාකිස්‌තානය මගින් ඇමරිකාවට එරෙහි මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන අවස්‌ථාවේදී ඇමරිකානු නියෝජිත කණ්‌ඩායම මානව හිමිකම් සමුළුවෙන් ඉවත්ව ගොස්‌ තිබිණි.

ඇමරිකානු ගුවන් ප්‍රහාර හේතුවෙන් තම රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය මුළුමනින්ම උල්ලංඝනය කර ඇති බව පවසන පාකිස්‌තානය ප්‍රහාරයන්ගෙන් පාසල් සිසුන් 200 දෙනකු පමණ මරුමුවට පත්වූ බව කියා සිටී.

ඇමරිකාවට එරෙහි යෝජනාව සම්මත කරන්නැයි පාකිස්‌තානු රජය ජගත් මානව හිමිකම් සමුළුවෙන් ඉල්ලා ඇති අතර යෝජනාව සාකච්ඡාවට ගනු ලැබුවහොත් මානව හිමිකම් සමුළුව වර්ජනය කරන බවට ඇමරිකාව අනතුරු අඟවා ඇත

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්