ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ගාල්ල, පිටිගල ප‍්‍රදේශයේ තරුණියක ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියෙන් මිතුරු වූ තරුණයකු නිවසට සොයා පැමිණි අවස්ථාවේ දී මුහුණදිය නොහැකිව නිවස තුළදී ගෙළ වැළලාගෙන මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ ගාල්ලේ උසස් පාසලක ඉගෙනුම ලැබූ 20 හැවිරිදි පාසල් ගමන අවසන් කර සිටි සිසුවියකි.
ඇය ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ පෙනී සිට ඇත්තේ වෙනත් ඡයාරූපයක් සිය රූපය ලෙස යොදාගනිමිනි.
එමගින් මිතුරු වූ තරුණයකු හා ඇය කතාබහ (චැට්) කර මිතුරු වී පසුව ඇය සොයා නිවසට පැමිණ තිබේ.
බොරු ඡයාරූපයක් යොදා පෙනී සිටි තරුණියට මෙම තරුණයාට මුහුණදිය නොහැකිව ලජ්ජාවට පත් තරුණිය නිවසේ සාලය තුළ ගෙළවැළලාගෙන මියගොස් ඇත.
පිටිගල පොලීසිය මගින් පරීක්ෂණ පවත්වයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්