ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

තම පාසලේ ශිෂ්‍යකුට බරපතළ ලිංගික අතවරයක් කිරීමේ චෝදනාවට වරදකරු වූ ගුරුවරයකුට මොනරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් එච්. කුලතුංග මහතා රුපියල් විසිපන්දහසක දඩයක් සමඟ බරපතළ වැඩසහිතව වසර ‍ෙදාළහක සිරදඬුවමක් නියමකොට වින්දිත තැනැත්තාට රුපියල් හැත්තෑ පන්දහසක වන්දියක් ගෙවන ලෙසට නියෝග කළේය.


දඩය සහ වන්දිය නොගෙවන්නේ නම් ඊට වෙන් වෙන්ව ගෙවී යනසේ වසර හතර බැගින් දඩ නියම කෙරිණි.
මෙසේ දඬුවම් නියම වූයේ බඩල්කුඹුර කිරවනාගොඩ ප්‍රදේශයේ පාසලක ගුරුවරයකු ලෙස කටයුතු කළ දඹගල්ල මාරිඅරාව 8 කණුව අසල පදිංචි පුබ්බාර මුදියන්සේලාගේ ධර්මදාස නොහොත් සුරේශ් කුමාර නමැති විවාහක පුද්ගලයකුටය.
2010-09-18 වැනි දින පාසලේ ගුරු නිවාසයකදී අවුරුදු දහසයකට අඩු ශිෂ්‍යයකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 අ 2 වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරනු ලැබ තිබිණි.
රජයේ නීතිඥ විශ්ව විජේසූරිය මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර නීතිඥ සුසන්ත රත්නායක මහතා විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්