ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ඝාතනය කර දමාගොස් සිටි අලූත උපන් බිළිදෙකුගේ මළ සිරුරක් කුරුණෑගල බස් නැවතුම්පොළේ කසල බඳුනක තිබී කුරුණෑගල මහනගර සභාවේ කම්කරු කාන්තාවන් දෙදෙනෙකුට 04දා හමුවී ඇත.

මෙම කම්කරු කාන්තාවන් විසින් කුරුණෑගල බස් නැවතුම්පොළේ නවතා තිබූ ජංගම කසල බඳුනක කුරුණෑගල කසල කළමනාකරණය කිරීමේ මධ්‍යස්ථානය වෙත ගෙනැවිත් එහි තිබූ කසළ ඉවත් කරමින් සිටියදී මෙම බිළිදු මළ සිරුර හමුවී ඇත.

පසුව ඔවුන් විසින් මේ පිළිබදව පොලිසියට කළ දැනුම්දීමකට අනුව එහි පැමිණි කුරුණෑගල පොලිස් නිලධාරීන් අලූත උපන් පිරිමි දරුවෙකුගේ මළ සිරුර සොයාගන්නා ලදී.

සතියක් පමණ වියසැති බිළි‍දකුගේ බවට අනුමාන කෙරෙයි. කුරුණෑගල නගරය අවට පිහිටි වෙනත් ස්ථානයකදී මෙම බිළිදා ප‍්‍රසූත කර, ඝාතනය කිරීමෙන් අනතුරුව 04දා රාත‍්‍රියේදී කුරුණෑගල බස් නැවතුම්පොළේ කසල බඳුනට ගෙනැවිත් දමන්නට ඇති බවට පොලිසිය විසින් සැකකරයි.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කුරුණෑගල ප‍්‍රධාන අධිකරණ වෛද්‍යවරයා වෙත යවනු ලැබූ අතර කුරුණෑගල මූලස්ථාන පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්