වජිරා නෙත්තිකුමාරට ඇප
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී කොළඹ යුනියන් පෙදෙසේ සූදු
පොළක් පවත්වාගෙන ගියැයි කියන එහි අයිතිකාරිය වජිරා නෙත්තිකුමාර රුපියල්
ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ
ගමගේ මහතා ලබන 13 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළාය.
මෝසමක් මගින් ඇය අද ඇප ඉල්ලා සිටියාය.
ඇය පවත්වාගෙන ගිය රුජිනෝ නම් කාඩ් ක්‍රීඩාව තහනම් ක්‍රීඩාවක් නොවන බවත්, එය නීතිවිරෝධී නොවන බවත් ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කියා සිටියේය.
පොලිසිය මෙම සූදු පොළ වටලා ඇයට එරෙහිව පැවරූ නඩුව අනුව ලබන 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් ඇයට මීට කළින් නොතීසි නිකුත් කළේය.
වජිරා නෙත්ති කුමාරිගේ ජයාරූප සියල්ලම මෙතනින් බලන්න