ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එළඹෙන බංග්ලාදේශ සංචාරය සදහා නම් කළද ඔහුව අදාල තරග සදහා ක්‍රීඩා නම් නොකිරීමේ තේරීම් කමිටු සැලැසුමක් ඇතැයි වාර්තා වේ.
ලසිත් මාලිංග දිගින් දිගටම අසාර්ථකවීම හේතුවෙන් මේ පියවර ගැනීමට සැලැසුම්කර ඇතැයි පැවසේ.
බෙහෝවිට ප්‍රකට ක්‍රීඩකයන් කණ්ඩායමෙන් කපා දැමීමේ පළමු පියවර ලෙස මේ ක්‍රමය ක්‍රියාත්මක කිරීම ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තුළ වැඩි ප්‍රසිද්ධියක් උසුලන බවද මේ අතර ක්‍රිකට් විචාරකයෝ කියති.
මේවන විට ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටින මාලිංග මේ දිනවල ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටී.
බංග්ලාදේශය සමග එක්දින තරගාවලිය පෙබරවාරි 17 වැනිදා ආරම්භ වේ.
ඊට පෙර බංග්ලාදේශය සමග ටෙස්ට් තරග දෙකක් හා පන්දුවාර විස්සයි - 20 තරග දෙකක් පැවැත් වේ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්