වයස අවුරුදු 13 ක දැරියක් බිංගිරිය - හිරිපොකුණ ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස්
දූෂණය කළ තරුණයින් පිරිසක් පෙරේදා (14) දින සවස බිංගිරිය පොලිසිය විසින්
අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දැරිය පසුගිය 8 වෙනිදා සිට මෙසේ මුදලට විකිණී තරුණයින් විශාල පිරිසක් ඇය තැනින් තැන රඳවා මෙසේ සමූහ දූෂණයකට ලක් කර ඇතැයි පොලිසිය කියයි.
මෙම දැරිය බිංගිරිය ප්‍රදේශයේ ඇගේ මිත්තණිය ලඟ නැවතී සිටින අතර මීට වසරකට පමණ පෙර ඇගේ හිතුවක්‌කාර ගතිගුණ නිසා කළුතර ප්‍රදේශයේ පරිවාස බාලිකා නිවාසයක රඳවා ඇති අතර එයින් නිවාඩු ලබා පැමිණ සිටින මොහොතක මෙම සිද්ධියට මුහුණ පා ඇතිබව පවසයි.
දැනට තරුණයින් 6 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් මෙවැනිම පිරිසක් අත්අඩංගුවට ගැනීමට සිටින බවද පොලිසිය කියයි.
දූෂණයට ලක්‌වූ දැරිය දැනට කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත්කොට ඇත.