ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

 
ශ‍්‍රීපාද මළුවේ දැනට ඇති දොළොස් මහේ පහන වෙනුවට ස්ථාපිත කෙරෙන ශෛලමය දොළොස් මහේ පහන නල්ලතන්නිය - ලක්ෂපාන ක‍්‍රීඩාංගණයේ සිට ශ‍්‍රී පාද මළුව දක්වා ගුවන් හමුදාවේ එම්.අයි. 17 හෙලිකොප්ටර් යානයකින් අද රැගෙන ආවා. මෙහි බර කිලෝග‍්‍රෑම් 7613 ක්. ශ‍්‍රීපාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන්ගේ සංකල්පයක් අනුව මෙම දොළොස් මහේ පහන ශ‍්‍රී පාද මළුවේ ස්ථාපිත කෙරෙනු ඇති. මීට අමතරව කිලෝග‍්‍රෑම් 9500 ක බරකින් යුත් අලූතින් නිම කරන ලද ඝන්ඨාර කුළුණද ශ‍්‍රී පාද මළුවේ ස්ථාපිත කිරීම සඳහා ගෙන එනු ලැබුවා. ශ‍්‍රීපාද ඉතිහාසයේ ගුවන් මගින් ශ‍්‍රී පාද මළුවට භාණ්ඩ රැගෙන ගිය පළමු අවස්ථාව මෙය වනවා.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්