ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ගෞරව් ඩගෝන්කර් නවක ඉන්දියානු ගායන ශිල්පියෙක්. ඉතාමත් ප‍්‍රතිභාපූර්ණ හැකියාවකින් යුක්ත තරුණ ගායන ශිල්පියෙක් වන ගෞරව් විසින් ගායනා කරන ලද ගීත අන්තර්ජාලය හරහා අතිශය ජනපි‍්‍රයවී තිබෙනවා. මේ ඔහු සිංහල ගීතයක් ගායනාකරන ලද සුවිශේෂි අවස්ථාවක්. පසුගිය කාලයේ ඉතාමත් ජනපි‍්‍රයත්වයට පත්වුන රුවන් හෙට්ටිආරච්චිගේ 'සීත මාරුතේ' ගීතය හා බ‍්‍රයන් ඇඩම්ස් විසින් ගායනා කරන ලද 'Heaven' ගීතය ඉතාමත් සුමධුර ලෙස සුසංයෝග කොට ගෞරව් විසින් ගායනා කරනවා. ශී‍්‍ර ලාංකිකයින් විදිහට අපේ ගීත ජාත්‍යාන්තරයේ ප‍්‍රසිද්ධ වීමට මෙවැනි අවස්ථා මහගු අවස්ථාවක්.එහි වීඩියෝවයි මේ...

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්